Showing posts with label My software. Show all posts
Showing posts with label My software. Show all posts

Sunday, August 28, 2016

මගේ project ඒක නිමකළා.


එහෙනම් මම අලුත් project එකක් අවසාන කල වගයි.ඇත්තටම මම project 2 තුනක් හැදුවා.තාම publish කලේ නෑ. 1ක් යාන්තම් කරගෙන අද ලින්ක් ඒක මේ බ්ලොග් එකේ පල කරනවා. මගේ අනිත් බ්ලොග් එකෙත් post එකක් දැම්මා මේකේ විස්තර දාලා. මේකේත් දැම්මොත් Downloads වැඩිවෙයි කියල ඔන්න දැන් දානවා.



Name :- All search.exe

Version :- 0.1

Author :- W.M.Chathindu Nethmina


පොඩ්ඩක් බාගෙන මටත් උදව්වක් දෙන්න හොඳේ? 1mb විතර වෙන්නේ. අදහසත් දාන්නෝ!

එහෙනම් දැනට යනවා.