Showing posts with label e-money. Show all posts
Showing posts with label e-money. Show all posts

Monday, August 29, 2016

Advertise in our blog

Now You can advertise in our blog in only 1$/2$ or 3$. here is the ads sizes, payment method, and costs.

Header 250 x 500               3$

Side Bar  250 x 500            2$

Footer   250 x 500               1.5$

send request to my email and you can pay after adding advertisement to blog. offer free 1ad per 3 ads publishes in header.

Sunday, August 28, 2016

සල්ලි හොයන්න ක්‍රමයක්.

අන්තර්ජාලයෙන් සල්ලි හොයන අයට හොඳ ලිපියක් අරන් ආවා. ඇත්තටම ඔය ජිල්මාර්ට් දාලා සල්ලි හොයන අයට මම කියන්නේ දැන්ම backward button ඒක ඔබන්න. එයාලට මේක වැඩක් නැති හින්දයි එහෙම කිව්වේ.
 
ගොඩක් මහන්සි වෙලා වගේම කිරිකජු වගේ කරන්න පුළුවන් වැඩත් මේකේ තියෙනව.කරන වැඩේ ගානට සල්ලි තියෙනවා කියල හිතන්න එපා. ඒ මොකද. මොකද එයාල ගානට වඩා ගෙවනවා.(මරුනේ!)එයාලට පුංචි logo එකක් හදල දුන්නහමත් ගොඩක් (200$ ) විතර ගෙවනවා.කොහොමද ගාන.කොහොමද වැඩේ? හැබැයි දැනගන්න මේකේ ඉන්නේ ඔයා විතරක් නෙමෙයි කියලා. අනිත් අයත් මේකේ ඉන්නවා. හදිස්සියෙවත් ඔයා හදපු logo ඒක නැතුව වෙන කෙනෙක්ගේ logo එකක් තෝරාගත්තොත් ඔයාගේ මහන්සිය වතුරේ යනවා.හැබැයි ඉවසල වැඩ කරොත් මාසෙකදී $1000 ක් විතර හොයන්න පුළුවන්. එතකොට ඔය money adder වංචාව ඕනෙම නැහැ.(money adder ගැන දැනගැනීමට google search කරන්න.) එහෙනම් බලමු කොහොමද register වෙන්නේ කියලා.පල්ලෙහායින් register වෙලා වැඩ පටන්ගන්න.


එහෙනම් දැනට ඇති මම යනවා.