Saturday, September 10, 2016

නොමිලේ internet යමු.

අද මම කියල දෙන්න යන්නේ නොමිලේ internet යන්න ක්‍රමයක්. මේකෙන් අපට පුලුවන් ටික වෙලාවක් නොමිලේ internet යන්න. මේක කරන්නනම් dongle එකක් එක්ක sim එකක් ඕනේ. සල්ලිත් රු.3 ක් විතර තිබුනොත් හොඳයි. මුලින්ම ඒක connect කරලා විනාඩියක් විතර තියන්න.

මින් පසු කරන දෙයින් ඔබට, සිම්පතට, ඩොන්ගල් එකට හෝ පරිගණකයට සිදුවන හානියට මා වගකියනු නොලැබේ!

1 - dongle ඒක විනාඩි 1ක් විතර තියල ඒකෙ SIM එක වැහෙන්න දාලා තියෙන cover එක ගලවලා sim එකත් ගලවන්න.

2 - දැන් internet connection එක එකපාරම disconnect වෙන්නේ නෑ.

3 - ඒක disconnect වෙනකන් අපට ඇති තරම් free internet යන්න පුළුවන්.

(සැලකිය යුතුයි. :- ඔබේ ඩොන්ගලයේ SD card පතක් දැමීමට ඇති නම් එතන ඇති SD card පත ඉවත් කරන්න. නැතහොත් එය සම්පුර්ණයෙන් format වීමට ඉඩ තිබේ! . තවද , ඔබේ සිම්පතේ ඉතිරිය රු.10 යට අඩුවෙන් තබාගන්න. සමහර අවස්ථාවල මෙය සිදු කරන විට ගිණුමේ මුදල් ඉවත් වෙන නිසාවෙනි.මෙය කිරීමට පෙර ඔබ connect වී ඇත්තේ කෙසේදැයි සිහි කරන්න. ඔබ ඩොන්ගලය සම්බන්ධ කරන විට දිස්වෙන මෘදුකාංගයෙන් connect කරන්න එපා! notification area හි ඇති connections icon ඒක click කර ඔබ භාවිත කරන සම්බන්ධතාවය click කර නැවත connect click කරන්න. එවිට පැමිණෙන කව්ලුවේ ඇති dial button ඒක click කල විට සුළු මොහොතකින් connect වනු ඇත.)

මෙයින් සිදුවන අමතර හානිවලට මම වග කියනු නොලැබේ! මෙය සාර්ථක නම් ඔබේ අදහස පහලින් ලියන්න.මම Harvilon Mobile Brodband connection, windows 7 වලින් මෙය අත්හදා බලා ඇත.

No comments:

Post a Comment