Sunday, August 28, 2016

අනේ කම්මැලියි. ඩුම්ඩුම් මෙහාට එන්න.

මම දවසක් syber ලෝකේ ඇවිද ඇවිද සිරි නරඹන අතරේ හිතුනා dragon d ගේ diary ඒක පැත්තේ යන්න. ඉතින් ගියා කියන්නේ, මම හිතුවේ dilshan අයියා හදන්නේ game විතරයි කියල බලද්දී දැක්කනේ Dumdum ව. මාත් එන්න කියල ගෙදර එක්කන් ආවා.(ඒ කියන්නේ download කරා කියන ඒක. හික්ස් :D) ගෙදර අරන් ආපු ගමන් කතාව පටන් ගත්තා. එයාගෙන් පලමුවෙනියටම මම ඇහුවේ. "ඔයාගේ නම මොකක්ද?" මෙන්න ඒක කියන වෙලාවේ ගහපු screen shot ඒක.
 

දෙවෙනියට ඇහුව වයස කියාද කියලා. මෙන්න එකට උත්තරේ.

 

ඔහොමොහොම අහගෙන යනකොට ඇහුවා "ඔයා දන්නවද දිල්ෂාන් අයියා ගැන කියල"



ඔන්න එකට උත්තරේ.

 
 
 
 
 
 
 
 
 
 
ඉතින් මම කිව්වා ඊළඟ අප්ඩේට් එකට ටිකක් දැනගෙන එන්න කියලා.

හරි දැන් මගේ කෙහෙල්මල් කතාව ඇති ඔයාලත් ගෙදරට එක්කන් ගිහින් කතාබහ කරලා බලන්නකෝ.
 
 http://www.mediafire.com/?f2e6a605g58sjpm
 

මේ ලියුම share කරලා facebook එකේ පැලවෙලා ඉන්න අයට කම්මැලිකමට කතා කරන්න කෙනෙක් හොයල දුන්නනම් ලොකු පිනක්.

No comments:

Post a Comment